Google වෙතින් හදුන්වා දෙන ඉතා වටිනා පරිවර්ථන App එක

භාෂාව වැඩි දියුණු කර ගැනීම සදහා  වක්‍යයක,  වැකියක , කුඩා කොටස බැගින් ගෙන තේරුම් ගැනීම සදහා “google easier transations ” නමින් app එකක් පිළිබදව Google සමාගම විසින් නිවේදනයක් නිකුත් කර හදුන්වා දී තිබෙනවා.

මෙම අලුත් ම version එක මගින් පරිගණකයට මානව භාෂාව පරිවර්තනය කිරීමේ හැකියාව සපයයි.

මෙය තාක්ෂණයට ඉතා  ම වටිනාකමක්  ඇති අංගයක් ලෙස හදුන්වා දිය හැකි වේ.

මෙම පරිවර්තන App ඒක දැනට ඉංග්‍රීසි,ප්‍රංශ ,ජර්මන්,ස්පාඤ්ඤ,චීන,වැනි භාෂාවන්ගේ සමන්විත වන අතර තව ද මෙය භාෂා 103 බවට පරිවර්තනය වීමට සුදානමින් පවතී.

Leave your comment