සාරංග – දනුකගේ පැටලිල්ල අස්සේ දසුන් උමාලිව උස්සලා

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න අතර විවාහය දෙදරා ගොස් ඇති බවට වටින් ගොඩින් වාර්තා පළ වෙමින් තිබෙනවා.

ඒ වාර්තා අතර ඇතැම් තැන්වලදී කියැවුණේ මෙම ආදරය මැදට ආ චරිතය ධනුක දිල්ෂාන් බවයි.

හැබැයි දනුක මේ ගැන කියන්නේ  ඒවා ගොසිප්වල තියෙන දෙයක් විරතයි ඒවා විශ්වාස කරන්න එපා කියලා.

මේ දවස්වල උමාලි ඉන්නේ ජපානයේ ඒ වගේම සාරංග ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. කොහොම උනත් දෙන්නගෙන් කව්රුත් මේ ගැන ප්‍රශ්න කළාට හරියට උත්තරයක් නොදී මඟහරිනවා කියලයි අපිට ආරංචි.

මේ අතර උමාලිගේ මීළඟ චිත්‍රපටය විදියට ළගදීම රිලීස් වෙන්නේ නිනෝ ලයිව් කියන චිත්‍රපටය ඒ චිත්‍රපටයේදී උමාලිගේ පෙම්වතා විදියට රංගනයෙන් දායක වෙන්නේ දසුන් පතිරණ.

ඒ වගේම ඒ සඳහා නිනෝ ජයකොඩි, යුරේනි නෝෂිකාත් රංගනයෙන් දායක වෙනවා.

ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සැකසූ එක් පෝස්ටරයක දසුන් උමාලිගේ රූපය තියෙන ටීවී එකක් කරේ තියාගෙන උස්සගෙන ඉන්නවා. හැබැයි සාරංගගෙයි උමාලිගෙයි දනුකගෙයි කථාවට දසුන් එන්නේ මේ පෝස්ටරෙන් වගේම චිත්‍රපටයෙන් විතරයි.

 

නීනෝ ලයිව් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Leave your comment