එංගලන්තය කොර වෙන්න තිසර මාලිංග වගේ බෝල දාපු හැටි! (VIDEO)

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස ප්‍රාන්ත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා සහභාගී වී තිබෙනවා. ( T20 )

එම තරගාවලියේ Kent සහ Gloucestershire කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණා St Lawrence ක්‍රීඩාංගනයෙදී.

මෙහි Gloucestershire කණ්ඩායම නියෝජනය කරමින් තිසර පෙරේරා සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණා. කඩුලු තුනක් ලබා ගැනීමට සමත් වූ තිසර පෙරේරාගේ පන්දු යැවීමේ වෙනසක් මෙහිදී දකින්න ලැබුණා.

ඒ ඔහු මාලිංග පන්දු යවන ඉරිව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවීමයි.

Leave your comment